ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය අනුරාධපුර රුවන්වැලි මහ සෑරදුන් අභියසදී මේ වන විට ආරම්භ වී ඇත.

 

මෙම අවස්ථාව සඳහා අනුරාධපුර නගරයට විශාල පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අද දිනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයද යෙදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට TNA සහය

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment