ප්‍රමුඛ පුවත 1

නීතිපති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද (01) දිනයේත් පස්වරු 1.00 ට රැස්වීමට නියමිතව ඇත.

අද (01) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා සාක්ෂි ලබාදීමට පැමිණීමට නියමිතය.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ද සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් පීඩාවට

Mohamed Dilsad

එ.ජා.පයට ලංකා කම්කරු කොංග්‍රසයේ සහය

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment