ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියලු පාසල් හෙට වැසේ

 

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අද (14) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 80 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට තුල විකාශය වන ‘පීස් ටීවී‘ නාලිකාව නවත්වයි.

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවත්වන්නැයි ඉල්ලීමක්…

Mohamed Dilsad

Leave a Comment