ප්‍රමුඛ පුවත 1

මෙරට තුල විකාශය වන ‘පීස් ටීවී‘ නාලිකාව නවත්වයි.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ නම් කේබල් රූපවාහිනි නාළිකාවෙ විකාශය නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් සහ ටෙලිකොම් ආයතන පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ(30) සිට බල පැවැත්වෙන පරිදි එම කේබල් නාලිකාව විකාශය නතර  කිරීමට එම ආයතන පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විකාශය වන ‘පීස් ටී. වී.‘ කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වාස භංගයේ ගැන ඡන්ද විමසීම ගැන එකඟතාවයක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනය

Mohamed Dilsad

සහරාන්ගේ අනුගාමිකයන් 2 කුට එරෙහිව ඉන්දීය පොලිසිය අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment