ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ නම ඇමරිකානු ෆෙඩරල් ලිස්ට් එකේ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකානු ෆෙඩරල් නාම ලේඛනයේ නොතිබුණද ඊට අදාළ කටයුතු නිල වශයෙන් මේවනවිට සිදුකර අවසන් බව නීතිඥ අලි සබ්රි පවසයි.

එසේම අද පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි. පෙරේරාද මේ පිලිබඳ අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපෑලට

Mohamed Dilsad

මිලාදුන් නබී උත්සවය තැපැල් ඇමතිගේ ප්‍රධානත්වයෙන් යටිනුවරදී

Mohamed Dilsad

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් – කෘෂි කාර්ම ඇමති

Mohamed Dilsad

Leave a Comment