ප්‍රමුඛ පුවත 1

රට තුල ජාතිවාදය වැපිරූ පිරිස් දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා [VIDEO]

(UTV | කොළඹ) – රට තුල ජාතිවාදය වැපිරූ පිරිස් මේවනවිට මැතිවරණයට ඉදිරිපත්ව ඇති බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

ඔවුගේ ජයග‍්‍රහණය උදෙසා සංවිධානය කල හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පා.ම ජේ. ශ්‍රී රංගා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු“ වැඩසටහනේ සිව්වැන්න අද මුලතිව්හිදී

Mohamed Dilsad

Leave a Comment