ප්‍රමුඛ පුවත 1

හිටපු පා.ම ජේ. ශ්‍රී රංගා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියෝග

 

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු සය දෙනකු රිය අනතුරකින් පුද්ගලයකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිසිය වෙත උපදෙස් දී ඇත.

2011.03.31 දින වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකදී පොලිස් සැරයන් ජයමිනි පුෂ්පකුමාර (36759) නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය

Mohamed Dilsad

උඩරට මැණිකේ පීලි පනී

Mohamed Dilsad

Leave a Comment