ප්‍රමුඛ පුවත 1

යම් කිසි පිරිසක් ව්‍යාජ ගෑස් හිඟයක් මවන්න උත්සාහ කලා [VIDEO]

(UTV | කොළඹ) – පරාජය හමුවේ වියරු වැටී සිටින පිරිසක් ගෑස් හිගයක් මවා පෑමට උත්සාහ කල බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

දකුණු පළාත් පොදු පාසැල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමය හා මාතර දිස්ත‍්‍රික් ත‍්‍රීරෝද රථ සංගම් සාමාජිකයින්ගේ හමුවකට මාතරදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානිට දුරකථන රැගෙන ගිය පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයින වටා මුහුදු තීරයේ ආරක්ෂාව තවදුරටත් තර කෙරේ

Mohamed Dilsad

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment