ප්‍රමුඛ පුවත 1

කාලගුණ අනතුරු ඇඟවීමක්

(UTV – කොළඹ) – මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලට අදත් සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ ප‍්‍රබල අකුණු සහ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට මිලි මීටර 75 ක හෝ 100 ක තරම් තද වැසි ඇති විය හැක.

බස්නාහිර, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලට මිලි මීටර 50 ක හෝ 75 ක තරම් තද වැසි අපේක්ෂා කෙරෙනවා. වරින් වර පැයට කිලෝ මීටර 70 ක හෝ 80 ක තරම් තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

පර්පචුවෙල් සභාපති ඇතුළු බැඳුම්කර සිද්ධියේ පස් දෙනෙකුට ඇප….

Mohamed Dilsad

Leave a Comment