ප්‍රමුඛ පුවත 1

කෘෂි සහ වැවිලි කර්මාන්තය සඳහා වැඩි අවදානයක් [VIDEO]

(UTV | කොළඹ) – තමන් කෘෂි සහ වැවිලි කර්මාන්තය සඳහා වැඩි අවදානයක් යොමුකරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ බදුරලිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 70 කට අධික මත් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රටට ආදර්ශයක් වෙමින් වරදට සමාව ගත් සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment