ප්‍රමුඛ පුවත 1

ආමර් විදියේ වෙඩි තැබීමක්.අයෙක් මරුට

(UTV| කොළඹ) -කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ආමර් විදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(10.50AM)  – කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා පලා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මෝටර්අ රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව පොලිසිය පවසනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපරාධ රැසකට සම්බන්ධ ‘ඩීලා’ අත්අඩංගුවට

Mohamed Dilsad

අර්බුදය විසදීමට අදත් පාර්ලිමේන්තුව රැස්වේ

Mohamed Dilsad

රනිල් අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් බැහැ දකී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment