ප්‍රමුඛ පුවත 1

තරුණ ප්‍රජවාට සාර්ථක අනාගතයක් උදෙසා සජිත්ට සහය දෙන්න [VIDEO]

(UTV | කොළඹ) – සිංහල, දෙමල, මුස්ලිම් සියලුම තරුණ තරුණියන් සඳහා රැකියා ඇතිකොට අනාගතය සාර්ථක කරලීම සඳහා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන – ශ‍්‍රී ලංකා සබඳතාවය ශක්තිමත් – ජපාන අගමැති කියයි

Mohamed Dilsad

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට දුම්රිය සේවක වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment