ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානය

 

 

(UTV – කොළඹ) – ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කරගැනීම කෙරෙහි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමු ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමට අනුව ඔහු තවදුරටත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙස සේවයේ නිරතව සිටීම සදාචාර නොවන බව මීට හේතුව වී ඇති බවත් කියැවේ.

Related posts

අකුණු සැරට පිය පුතු දෙදෙනා බිලි

Mohamed Dilsad

රියර් අද්මිරාල් කපිල සමරවීර උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

Mohamed Dilsad

මානව හිමිකම් කොමිසමට දේශීය වෛද්‍ය විද්‍යා සිසුන්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment