ප්‍රමුඛ පුවත 1

අකුණු සැරට පිය පුතු දෙදෙනා බිලි

(UTV| කොළඹ) – පිටිගල, අංකටුවිල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ පස්වරුවේ අංකටුවිල ප්‍රදේශයේ ඉඩමක වැඩ කරමින් සිටි තිදෙනෙකු අකුණු සැරට ගොදුරු වී තිබේ.

එහිදී බරපතල තත්ත්වයෙන් පසුවූ  60 හැවිරිදි පියා සහ 29 හැවිරිදි පුත්‍රයා  ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වු බව පොලීසිය සඳහන් කළේය.

අකුණු සැර වැදීමෙන් බරපතල තත්ත්වයෙන් පසුවන අනෙක් පුද්ගලයා ඇල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වී මිල ඉහළට?

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න CID සුදානම්

Mohamed Dilsad

Leave a Comment