ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගත යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අසීරු තීරණයක් ගැනීමට සිදුව ඇති නමුත් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගතයුතු බව හිටපු ජනාධිපතිනි චනද්‍රිකා බණ්ඩාරනායක පවසයි.

යූ ටීවී සමඟ විශේෂ සම්මුඛ සාකච්ජාවකට සහභාගීවෙමින් ඇය මේ බව සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලංවිම කිසිම අර්බුදයක් නැහැ – විදුලිබල ඇමති කියයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩය .

Mohamed Dilsad

වසර 10 කට පසුව ඇතිවන දුර්ලභ සූර්යග්‍රහණයක් හෙට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment