ප්‍රමුඛ පුවත 1

තරුණ ප්‍රජවාට සාර්ථක අනාගතයක් උදෙසා සජිත්ට සහය දෙන්න [VIDEO]

(UTV | කොළඹ) – සිංහල, දෙමල, මුස්ලිම් සියලුම තරුණ තරුණියන් සඳහා රැකියා ඇතිකොට අනාගතය සාර්ථක කරලීම සඳහා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම කඳුකරයට තද වැසි

Mohamed Dilsad

අනුර සේනානායක ඇප මත නිදහස්

Mohamed Dilsad

ශාකා ජාලය 400 දක්වා පුළුල් කිරීමට සතොස සුදානම්

Mohamed Dilsad

Leave a Comment