ව්‍යාපාරික

ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ධ අද සිට ඉවතට

(UTV | කොළඹ) –  ද්විත්ව කැබ් රථ හෙවත් ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අද (01) ඉවත්වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 

ඒ අනුව සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ වලින් පමණක් අදාල බද්ධ අය කෙරෙන අතර , මෙම බද්ධ පසුගිය මාර්තු 06 වනදා සිට ක්‍රියාත්මක වනු ඇත.

මාර්තු 06 වනදාට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

නව රෙගුලාසි අනුව රුපියල් ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජිප් රථ ආනයනයේදි සුඛෝපභෝගි බද්ද අයකරන බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් මාසයේ පළමු දින 23ට සංචාරකයින් 92,639 දෙනෙක් මෙරටට ඇවිත්

Editor O

‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට සහනයක්

Mohamed Dilsad

ලොකු ලූණු මිල අහසට ළංවෙයි.

Editor O

Leave a Comment