ප්‍රමුඛ පුවත 1

සජින් ද වාස්ට එරෙහි නඩුව යළි කල්යයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුව 2020 පෙබරවාරි 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (01) නියම කර තිබේ.

2010 සහ 2015 අතර කාලසීමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් තිස්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් අයථා ලෙස උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කර ඇති බවට සජින් ද වාස්ට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

භූමි තෙල් මිල අඩුවෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 11කට උණුසුම වැඩි වෙයි

Mohamed Dilsad

විදුලි සේවකයින් උද්ඝෝෂණයට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment