ප්‍රමුඛ පුවත 1

ආදිවාසීන්ගේ සහයත් සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – නැගෙනහිර පළාතේ ආදිවාසී නායකයන් ඇතුළු ආදිවාසීහු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කර තිබේ.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සහ හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනයකද සහභාගී වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Mohamed Dilsad

රජයේ වැඩපිළිවෙලට ජනතා ප්‍රසාදය [VIDEO]

Mohamed Dilsad

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment