ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද විමසීම සාමකාමීයි – කැෆේ

(UTV | කොළඹ) – අද (31) ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.
එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි නිරීක්ෂකයින් යොදා තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කළ බවයි.

කැෆේ සංවිධානය විසින් සිදුකළ  ජංගම නිරීක්ෂණ වලදී  ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ඇතැම් තැන්වල නීති විරෝධී ලෙස පෝස්ටර් අලවා තිබීම නිරීක්ෂණය වී ඇති අතර, ඊට අමතරව  කිසිදු සිදුවීමක් වාර්තා නොවුණු බව ඇය පැවසීය.

Related posts

අත්අඩංගුවට ගත් කැවුමාගේ නිවසින් තවත් හෙරොයින් තොගයක් සොයා ගනී

Mohamed Dilsad

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

Mohamed Dilsad

පළාත් සභා සීමානිර්ණ වාර්තාව ගැන පංචපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment