ප්‍රමුඛ පුවත 1

ආදිවාසීන්ගේ සහයත් සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – නැගෙනහිර පළාතේ ආදිවාසී නායකයන් ඇතුළු ආදිවාසීහු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කර තිබේ.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සහ හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනයකද සහභාගී වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රීන් කැබින් කොල්ලුපිටියේ ශාඛාව සමු ගනී

Mohamed Dilsad

පාර්ලිමේන්තු අමාත්‍ය කාර්යාලයක ගින්නක්

Mohamed Dilsad

වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment