ප්‍රමුඛ පුවත 1

වතුකර ජනතාවගේ සියළු ඡන්ද සජිත්ටයි – වඩිවේල් සුරේෂ් [VIDEO]

(UTV | කොළඹ) – වතුකරයේ ජනතාවගේ සියලු ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යයෙන්ම ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මී උණ රෝගය ව්‍යාප්ත වී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්….

Mohamed Dilsad

ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment