ප්‍රමුඛ පුවත 1

වතුකර ජනතාවගේ සියළු ඡන්ද සජිත්ටයි – වඩිවේල් සුරේෂ් [VIDEO]

(UTV | කොළඹ) – වතුකරයේ ජනතාවගේ සියලු ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යයෙන්ම ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාර්ගීල්ස් සමාගමේ නව කිරි නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ශ්‍රීලනිප හා ‌‌‌පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

අද පස්වරුවේත් තැනින් තැන වැසි

Mohamed Dilsad

Leave a Comment