ප්‍රමුඛ පුවත 1

කිසිවෙකුගේ ජන්ද කැඩීමට අපේක්ෂාවක් නැහැ – මහේෂ් [VIDEO]

(UTV | කොළඹ) – තමන් ජනාධිපතිවරණයට පැමිණියේ කිසිවෙකුගේ හෝ ජන්ද කැඩීමට නොව ජන්දය ලබාගැනීමට පමණක් බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

ප්‍රශ්න විචාරාත්මක වැඩසහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද යළි දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment