ප්‍රමුඛ පුවත 1

මෙරට සංවර්ධනයට සෞදි අරාබියෙන් ඇ.ඩො. මි. 300 ක්

UTV | COLOMBO – සෞදි අරාබිය මෙරට සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා.

දෙරට අතර පවතින සුහද සබඳතා පැවැතිම හේතුවෙන් මෙම මුදල ලබා දිමට තිරණය කර ඇති බවයි  මෙරට සෞදි ආරාබි තානාපති ප්‍රකාශ කර ඇත්තේ.

කෘෂිකර්ම සහ මාර්ග සංවර්ධන කටයුතු සංවර්ධන කිරිම සඳහා මෙම මුදල යෙදවෙනු ඇති.

Related posts

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය පිටවෙයි

Mohamed Dilsad

මැතිවරණ පැමිණි හා නීති උල්ලංඝනය කිරීම් 275ක්

Mohamed Dilsad

ආනයනික උඳු සඳහා බද්ද ඉහළට..

Mohamed Dilsad

Leave a Comment