ප්‍රමුඛ පුවත 1

ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීමට අපි කටයුතු කළා – රනිල් [VIDEO]

(UTV | කොළඹ) – විශාල භෞතික සංවර්ධන වැඩකොටසක් මෙන්ම නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වැනි වටිනා ගුණාංග රටේ ජනතාවට දිනාදීමට පසුගිය වසර හතර තුලදී තම රජයට හැකියාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලිය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසහනකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

පොලීසියේ දේශපාලන පලිගැනීමට ලක්වුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment