ප්‍රමුඛ පුවත 1

පොලීසියේ දේශපාලන පලිගැනීමට ලක්වුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය

(උදයම්,කොළඹ)    –  පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලීසියේ දේශපාලන පලිගැනීමට ලක්වුවන් සම්බන්ධයෙන් සාකච්ජාවක් දේශපාලන පලිගැනීමට ලක් වූවන්ට  සහන සැලසීමේ කමිටුවේ සභාපති අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමිය සහ පොලිස්පතිතුමන් ඇතුළු නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

Related posts

රාජපක්ෂ පවුලෙන් රට බේරාගැනීමේ අවසන් අවස්ථාව මෙයයි – හිරුණිකා

Mohamed Dilsad

අළුගෝසු තනතුර සඳහා යළි අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment