ප්‍රමුඛ පුවත 1

අපරාධ නඩු 13,283 ක කටයුතු අවසන්

 

(UTV | කොළඹ) – මේ වසරේ මුල් මාස 10 තුළ නීතිපතිවරයා විසින් අපරාධ නඩු 13,283 ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි

අධිචෝදනා 8,319 ක් මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර සහ හේමසිරි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment