ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දර සහ හේමසිරි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද හෙට (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

Mohamed Dilsad

වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද තීරණාත්මක සාකච්ඡාවක්…

Mohamed Dilsad

2019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)

Mohamed Dilsad

Leave a Comment