ප්‍රමුඛ පුවත 1

2019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)

(UTV| කොළඹ) – 2019 නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

විදේශ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සම්බන්ධ පනත් කෙටුම්පතක් අද(08) විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම පසුගිය නොවැම්බර් මස 14, 15, 16 දිනයන්හිදී පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබලන විශේෂ කාරක සභාවද අද (08) දිනයේදී රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

Mohamed Dilsad

මාධ්‍යවේදී ලසන්ත, වසීම් තාජුඩීන් ඇතුලු අපරාධ 04ක විමර්ශන අවසන් කිරීමට නීතිපතිගෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment