කලා

ජැකලින් ලංකාවේදී දීපවාලි සමරයි [PHOTOS]

(UTV | කොළඹ) – බොලිවුඩ් සුපිරි රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා යෙදී තිබුණු දීපවාලි උත්සවය ලංකාවේ සමරන අයුරු ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූප කිහිපයක් පළකර තිබේ.

ජැකලින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ත්‍රිකුණාමල කෝවිලක දී ගත් ඡායාරූප කිහිපයක් සමඟ සිංහලෙන් “දෙවි පිහිටයි” යනුවෙන් සටහනක් තබමින් පළ කර තිබුනේ මේ ආකාරයෙනි.

 

View this post on Instagram

 

🙏🏻 දෙවි පිහිටයි

A post shared by Jacqueline Fernandez (@jacquelinef143) on

 

View this post on Instagram

 

💖🙏🏻

A post shared by Jacqueline Fernandez (@jacquelinef143) on

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රියංකාට ජාත්‍යාන්තර සම්මානයක්

Mohamed Dilsad

ෂාහිඩ් කපූර් කෝටි 55ක් වියදම් කළේ මොකටද?

Mohamed Dilsad

UB40 ගායක ‘ඇස්ට්‍රො‘ මියයයි

Mohamed Dilsad

Leave a Comment