කලා

ජැකලින් ලංකාවේදී දීපවාලි සමරයි [PHOTOS]

(UTV | කොළඹ) – බොලිවුඩ් සුපිරි රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා යෙදී තිබුණු දීපවාලි උත්සවය ලංකාවේ සමරන අයුරු ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූප කිහිපයක් පළකර තිබේ.

ජැකලින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ත්‍රිකුණාමල කෝවිලක දී ගත් ඡායාරූප කිහිපයක් සමඟ සිංහලෙන් “දෙවි පිහිටයි” යනුවෙන් සටහනක් තබමින් පළ කර තිබුනේ මේ ආකාරයෙනි.

 

View this post on Instagram

 

🙏🏻 දෙවි පිහිටයි

A post shared by Jacqueline Fernandez (@jacquelinef143) on

 

View this post on Instagram

 

💖🙏🏻

A post shared by Jacqueline Fernandez (@jacquelinef143) on

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංගනා රනවුත් ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට සල්මානුත් එක්වෙයි

Mohamed Dilsad

‘පද්මාවත්’ චිත්‍රපටයට එරෙහි තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment