විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාවට අනුමැතිය හිමි නොවෙයි

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ (28) ඉදිරිපත් කළ යෝජනාවට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු එළඹෙන දෙසැම්බර් 12 වන දා කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙය ඉදිරිපත් කර ඇත.

ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 299ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, විපක්ෂව 70 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ තිබේ.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙලෙස මහමැතිවරණයක් කැදවීමේ යෝජනාව ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ක්‍රියාවලිය සඳහා ලබන ජනවාරි 31 වන දා දක්වා කල් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කිරීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ඩනයේ තිබී හමුවූ මළ සිරුරු 39 ඉවත් කරයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

Mohamed Dilsad

ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment