ප්‍රමුඛ පුවත 1

ගව ඝාතනය තහනම් කරනවා – සීලරතන හිමි [VIDEO]

(UTV | කොළඹ) – තමන් ජනාධිපති ධූරයට පත්ව පැය 72 ක් ඇතුලත ගව ඝාතනය තහනම් කරන බව ජනසෙත පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ දීපවාලි දිනය වෙනුවෙන් හින්දු කෝවිලක් වෙත පැමිණි අවස්ථාවේදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“මහින්දට සහය දැක්වුවා නම් රිෂාඩ්ට එරෙහිව කිසිම චෝදනාවක් නැහැ “ඇමති මංගල කියයි

Mohamed Dilsad

බන්ධනාගාරවලට අද සිට STF ආරක්‍ෂාව

Mohamed Dilsad

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment