ප්‍රමුඛ පුවත 1

ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු ගැන එරන්ද කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – එක් පසෙකින් තරුණයෙකුත් අනෙක් පසින් මහල්ලෙකුත් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින බව හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නීතීඥ එරන්ද වැලිඅංගේ පවසයි.

ඊයේ හෝමාගම පැවති ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආහාර අලෙවි කළ තලවිල වෙළඳුන් 52කට නඩු

Mohamed Dilsad

ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment