ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

(UTV| කොළඹ) – ඉදිරියේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ඇරඹේ.

ඒ අනුව ලබන සතිය දක්වා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිත  අතර එහිදී ඉදිරි ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

ජනබල බස් රථයකට ප්‍රහාරයක්

Mohamed Dilsad

උසස් පෙළ උපකාරක පංති අද සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment