ප්‍රමුඛ පුවත 1

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

(UTV| කොළඹ) –  සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි කිරීමේදී යළි ගෙවීම් සිදුකිරීම ගැටළුවක් බවට සඳහන් කරමිනි.

මෙහි සම්මුඛ පරීක්ෂණ අතරතුර ශිෂ්‍යත්ව පදනම් මත සයිටම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන් ද වසරකට මිලියන 1.3ක් ගෙවිය යුතු බවට දැන ගන්නට ලැබුණු බව එහි සඳහන් වන්නේ .

දැනට සයිටම් ආයතනයට සියළු මුදල් ගෙවා ඇති සිසුන් ද අදාළ ගෙවීම් සිදුකළ යුතු බවත්, එසේ නොහැකි සියළු දෙනා ලියාපදිංචි නොකරන බවත්, සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්‍රකාශ කරයි.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අදාළ ගැටළුව විසදීමට මැදිහත් වන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය වැරැද්දකට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

යාපනය චාවකච්චේරි නගර සභාවට පොහොට්ටුව ඇප මුදල් බදී

Mohamed Dilsad

අධික වර්ෂාව හේතුවෙන් දකුණු පලාතේ පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment