ප්‍රමුඛ පුවත 1

යාපනය චාවකච්චේරි නගර සභාවට පොහොට්ටුව ඇප මුදල් බදී

(UTV|යාපනය) – පළාත් පාලන ආයතන 93 යටතට අයත් උතුරු පළාතේ එකම පළාත් පාලන ආයතනය වන යාපනය චාවකච්චේරි නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය මුදල් තැන්පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය කණ්ඩායමේ නායක තම්බිදුරෙයි රජීව් මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් ඊයේ(30) ඇප යාපනය මැතිවරණ කාර්යාලය වෙත මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සෑම පුරවැසියෙකුටම ස්ථාවර ආර්ථිකයක් – ගෝඨාභය රාජපක්ෂ [video]

Mohamed Dilsad

බංග්ලාදේශ 49 වන ජාතික නිදහස් දිනය සැමරේ

Mohamed Dilsad

පොදු බස් රථ ධාවනයේ අඩුවක්…

Mohamed Dilsad

Leave a Comment