ප්‍රමුඛ පුවත 1

සජිත් ආණ්ඩුවේ මන්ත්‍රී වරප්‍රසාද ඉවතට

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කර එම මුදලින් ජනතාවට සේවය කරන බව පවසයි.

මාතර – දෙවිනුවර ප්‍රදේශයේ ඊයේ (25) පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාඳුනන පිරිසක් විසින් යාපනයේ වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

මාරවිල වෙළඳ සලේ ගින්නෙන් මිලියන 150ක හානියක්

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment