ප්‍රමුඛ පුවත 1

නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශයි

(උදයම්,මහ නුවර)  – නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශ වෙයි.

ඊයේ රාත්‍රී 12.45ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ.

තේ කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/5-5.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/7-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/8-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/9-2.jpg”]

 

Related posts

අන්තවාදීන් පරාජය කිරීමට සියළු දෙනා එක්වන්න – රනිල් [VIDEO]

Mohamed Dilsad

අසත්‍ය ප්‍රකාශ පිලිබඳ ජනපතිගෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය තුන්වන දිනටත් CIDයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment