ප්‍රමුඛ පුවත 1

IOC මිලත් ඉහළට

(UTV| කොළඹ)  – IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කරයි.

ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් වනු ඇත.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින් ඉහළ දැමුවේය.

ඒ අනුව සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.

සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුවන්නේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයි.එස්.අයි.එස් මෙහෙයුම ගැන රනිල්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම් [VIDEO]

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

කිරි පිටි මිල සම්බන්ධයෙන් ලබන සතියේ තීන්දුවක්

Mohamed Dilsad

Leave a Comment