ප්‍රමුඛ පුවත 1

ජලාශ 3ක වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැදුරුඔය, රාජාංගණය සහ අංගමුව ජලාශවල ජල ධාරිතාවය පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් තවදුරටත් වාන් දොරටු විවෘතව පවතින බව ප්‍රකාශ කර තිබේ.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් සහ රාජාංගණය මෙන්ම අංගමුව ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති බව එහි පුත්තලම් දිස්ත්‍රික් ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ප්‍රකාශ කර තිබේ.

(UTV | කොළඹ) – [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු ගැන එරන්ද කතා කරයි [VIDEO]

Mohamed Dilsad

නළ ජලය ලබා දෙන ආවරණ කලාපය වැඩි කිරීමේ සැළසුමක්

Mohamed Dilsad

Leave a Comment