ප්‍රමුඛ පුවත 1

ගෝඨගේ නඩුව නිෂ්ප්‍රභා කළ හේතු පිලිබඳ චමීර පෙරේරා කතා කරයි

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝනියා අධිකරණය හමුවේ ගොනුකළ නඩුව නිෂ්ප්‍රභා කිරීමට හේතු වූ කරුණු තුලින් ගෝඨාභය රාජපක්ෂ දෙවන වරටත් තමුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ රටේ, රාජ්‍ය බිලි දී ඇති බව ඔප්පු වන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද මාධ්‍ය හමුවක් පවත්වමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට නඩු පැවරේ

Mohamed Dilsad

මහනුවර සියලුම රජයේ පාසල් දැනුම් දෙනතුරු වැසේ

Mohamed Dilsad

මිලියන 130 ක රත්‍රන් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment