ප්‍රමුඛ පුවත 1

මිලියන 130 ක රත්‍රන් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 130 ක් වටිනා රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ.

අද(31) අලූයම මොහු චෙන්නායි නුවර සිට පැමිණි අවස්ථාවේදී සිවිල් ඇදුමෙන් සිටි නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී රත්‍රං කිලෝ ග්‍රෑම් 20 ක තොගයක් හමුවූ බව ගුවන්තොටුපල රේගුව පවසයි.

ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂා කිරීම් වලදී ඔහුගේ ඇදුමෙහි සගවා තිබූ රත්‍රන් සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

නෝර්වේ විදේශ කටයුතු ඇමතිනියගෙන් ඇගයීමක්

Mohamed Dilsad

Leave a Comment