ප්‍රමුඛ පුවත 1

තංගල්ල ඇතුළු ප්‍රදේශ කීපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) –  රන්න ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රන්න, තංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (06) පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පදාන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව තාලුන්න, කට්ටකටුව, රේඛාව, පලාතුඩුව යාය 18, යාය 19 ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්..

Mohamed Dilsad

2019 අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප…

Mohamed Dilsad

Leave a Comment