ප්‍රමුඛ පුවත 1

මහනුවර සියලුම රජයේ පාසල් දැනුම් දෙනතුරු වැසේ

(UTV| කොළඹ) – තැවත දැනුම් දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ  සියලුම රජයේ පාසල් වසා තබන බව රජය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් මහතා පැවසුවේ ළමුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සිතා මෙම තීරණය ගත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් අද කොළඹට

Mohamed Dilsad

අලුගෝසු තනතුරට ඇමරිකානුවෙක් ඉල්ලුම් පත‍්‍රයක් එවයි…

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment