විදෙස්

ඇමරිකාවෙන් උතුරු කොරියාවට නව සම්බාධක

(UTV| කොළඹ) – ඇමරිකාව, උතුරු කොරියාවට නව සම්බාධක පනවයි.

ඒ වගකීම් විරහිතව උතුරු කොරියාව විසින් රසායනික අවි භාවිත කිරීම හේතුවෙනි.

නායක කිම් ජොන්ග් අන්ගේ ඥාතී සහෝදරයෙකු වන කිම් ජොන්-යූ රසායනික ප්‍රහාරයක් හේතුවෙන් මැලේසියාවේදී ඝාතනය කිරීම මීට ආසන්තම සිදුවීම ලෙස ඇමරිකාව සඳහන් කරයි.

කිම් ජොන්ග් යූට එල්ල වූ ප්‍රහාරයට පිටුපසින් උතුරු කොරියාවට එක්සත් ජනපදය නිරන්තරයෙන් චෝදනා කර ඇත.

මෙය උතුරු කොරියානු රජය විසින් සිදු කල බවට ඇමෙරිකාව චෝදනා කරයි.

ඊට කිසිම සම්බන්ධයක් නොමැති බව උතුරු කොරියාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

චීනයේ හෝටලයක ගින්නක්.තිදෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment