ප්‍රමුඛ පුවත 1

හෙට සිට බොරැල්ල දෙසට අමතර මංතීරුවක්

(UTV| කොළඹ) – රාජගිරිය ගුවන් පාලම යට සේවා මාර්ග වලට සමගාමීව අතුරු මාර්ග වල සිදුවන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් බොරැල්ල දෙසට අමතර මංතීරුවක් ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.

එය හෙට (08)  සිට උදෑසන කාලයේදී ක්‍රියාත්මක කෙරේ.

හෙට සිට සෑම කාර්යාල දිනයන්හීදී උදෑසන 6.30 සිට උදෑසන 9.00 දක්වා මෙම අමතර මංතීරුව ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

හෙරොයින් ප්‍රවාහනය කල සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාගේ පුරවැසිභාවය දින තුනකදි ඔප්පුකර පෙන්නන්න – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment