ප්‍රමුඛ පුවත 1

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට නඩු පැවරේ

 

(UTV | කොළඹ) – යුද හමුදාවේ හිටපු බුද්ධි නිලධාරීන් හත්දෙනෙකුට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (07) හෝමාගම මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කරන ආකාරයට හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, ලූතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ටී. කේ රාජපක්ෂ, ඩිලන්ජන් උපසේන, එස්.කේ. උළුගෙදර, රවීන්ද්‍ර රූපසේන සහ හේමචන්ද්‍ර පෙරේරා යන නිලධාරීන්ට එරෙහිව මෙලෙස නඩු පැවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අහාර විෂවූ සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

යුද හමුදා භට පිරිසක් මාලි රාජ්‍යයට

Mohamed Dilsad

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

Mohamed Dilsad

Leave a Comment