ප්‍රමුඛ පුවත 1

රූපවාහිනී සංවාදයකට පැමිණෙන්නැයි සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්

(UTV | කොළඹ) –  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් පොදුජන පෙරමුණේ ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට මුහුණට මුහුණ සජීවී රූපවාහිනී සංවාදයකට පැමිණෙන ලෙසට අභියෝග කර ඇත. 

සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ එකිනෙකාගේ ප්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ ඡන්දදායකයන්ට කරුණු දැක්වීම සඳහා මෙම අභියෝගය සිදු කරන බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානිගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රාජ්‍ය දේපල අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment